blogger පුවත්

 

 

 

 

 

ශ්‍රී ලංකා මාතා...........

අප ශ්‍රී ලංකා......නමෝ........නමෝ.......නමෝ.....නමෝ...මාතා........

Thursday, July 7, 2016

thumbnail

software හදන software එක.......සල්ලි හොයන ක්‍රමේ එතන.

https://s3.amazonaws.com/woothumbs/algorithm2.com.png

ආයුබෝවන්! කොහොමද, අද මම කියල දෙන්නේ.software හදන software එකක් ගැනයි.(You said:විකාර කියවනවා, මූට පිස්සුද කොහේදෝ)නෑ.නෑ.මම විකාර නෙමෙයි කියවන්නේ ඇත්ත.මේකෙන් අපිටම කියල software එකක් හදාගන්න පුළුවන්.(ඒක විකුනලා සල්ලි හොයන්නත් පුළුවන්.{හිකිස්})ඉතින් වැඩේ ජොලි නේද?මෙන්න එකේ විස්තර.

නම - Algorithm
මිල - නොමිලේ!
කෝඩින් දැනුම - අත්‍යවශ්‍යම නැත.
convert to .exe file - Online for free

මාත් හැදුව දෙක තුනක්.ඔයාල .exe කරලම බලන්න මේ දෙක.පට්ට නේද? දකුණු පැත්තේ තියෙන සිතියමේ පට්ට පල් බොරු,ඔච්චර ට්‍රැෆික් නෑ මට.කමක් නෑ.බාන්න ලින්කුව මෙතනින් ගන්න.fatta ඔකේ නේ.ඔන්න ගන්න මම යනෝ.

Subscribe by Email

Follow Updates Articles from This Blog via Email

No Comments

About

මෙහි ඇති ලිපි උපුටාගෙන වෙනත් කිසිම තැනක සටහන් කිරීම තහනම්.සටහන් කරන්නේනම් අපෙන් අවසර තිබිය යුතුය.. Powered by Blogger.

admin ගැනයි මේ.!

සියලු ලිපි