blogger පුවත්

 

 

 

 

 

ශ්‍රී ලංකා මාතා...........

අප ශ්‍රී ලංකා......නමෝ........නමෝ.......නමෝ.....නමෝ...මාතා........

Wednesday, July 6, 2016

thumbnail

Hutch ගැන විත්ති

1024x444.jpg
හරි යාලුවනේ,ඔයාල හච්නම් මේක කියවන්න.
හච් වලින්,
ප්‍රදාන මෙනුව = *123#
දත්ත පැකේජ = *131#
පැකෙජ මාරුකිරීම = *551#
රීචාර්ජ් කිරීම = *355*පින් අංකය#
ඉතිරිය බැලීම = *344#
පාරිභෝගික සේවා = 1788
ඇමතීම් පැකෙජ = #666#
කෙටි පණිවිඩ පැකේජ = #222#
මෙන්න හච් වලින් බෝනස්.
# - නොමිලේ 10mb ගන්න.(නැවත නැවත කළ හැක.) *131*7*3*3#
# - නොමිලේ 500mb ඩේටා ගන්න.
මේ ඇප් එක install කරන්න.ඊලඟට රෙජිස්ටර් වෙන්න.ටිකකින් 500mb ඩේටා ෆ්‍රී ලැබෙයි.(android එකක් නැත්නම් මෙතනින් ගිහින් register වෙන්න.)
# - ඕනෙතරම් ෆ්‍රී ඩේටා ගන්න..
මේ කෝඩ් එක ඩයල් කරන්න.
*400#
බෝනස් ඩේටා ගන්න online රීචාර්ජ් කරන්න.
රු.200 - 1GB
රු.500 - 2GB
රු.1000 - 5GB
නොමිලේ ඉන්ටර්නෙට් යන්න.
මේක බාගන්න.ඉන්ටර්නෙට් connect කරන්න.මේක unzip කරන්න.ඕපන් කරන්න සොෆ්ට්කෑල්ල.contacting server කියන කොටස ටික වෙලාවකින් succesfully connected to the server කියලා වැටුනොත් ඉතින් ගොඩ.
ගොඩ යන වැඩ මගෙන් විතරයි.මම යනවෝ.ආයෙ එනවෝ.ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.
thumbnail

බ්ලොග් එකට ඇඩ් දාමු.සල්ලි හොයමු.

සිංහල blog එහෙකට ඇඩ් දානවා නම් කියාපු වැඩේ.එක ඇඩ් එහෙකට උපරිම 3$ හම්බවෙනවා.(ක්ලික් කරන්න ඕනෙ)ඕන බ්ලොගයකට ඔට්ටුයි ඔන්න.හරි කොහොමද දැන් ඇඩ් පලකරන්නේ.?
ඇඩ් පලකරන්න කලින් register වෙමුකෝ.දැන් sign in වෙලා,ad code ඔබන්නකෝ.දැන් ඔයාලට තේරෙන්නේ නැති කෝඩ් එකක් වැටෙයි,ඒක copy කරගෙන ඉන්නකො.දැන් ඔයාගෙ බ්ලොග් එක හැදුවෙ බ්ලොගර් එකෙන් නම් බ්ලොගර්.කොම් සයිට් එකට ගිහින් google ගිනුමට පුරන්න(sign in) වෙලා,ඇඩ් දාන්න ඕනෙ බ්ලොග් එක තෝරල,එතන තියෙන මෙනුවේ layout කෑල්ලට යන්න.දැන්,
Add gadet --> html/javascript --> paste your ad code and type subject.
දැන් බ්ලොග් එකට ගිහින් බලද්දි ඇඩ් වැටෙයි.මිනිස්සු බ්ලොග් එකට ඇවිත් ඇඩ් ක්ලික් කෙරුවම ඔයාට සල්ලි ලැබෙනවා.මම ගියා.

About

මෙහි ඇති ලිපි උපුටාගෙන වෙනත් කිසිම තැනක සටහන් කිරීම තහනම්.සටහන් කරන්නේනම් අපෙන් අවසර තිබිය යුතුය.. Powered by Blogger.

admin ගැනයි මේ.!

සියලු ලිපි