ආයුබෝවන් සියලුම දෙනාව මගේ අලුත් බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා ඔන්න.මගේ පුංචි නිවහනට ගොඩවෙලා තේ ටිකක් බීලා,කීයක් හරි හොයාගෙන ඕන දෙයක් අහලා තොරතුරු දැනගන්න කැමතිද ඔයලා.මගෙන් අහන ඕන දේකට මම උත්තර අවම සතියක් ඇතුලත කියල දෙනවා.ඒ වගේම හොඳ යාලුවෝ වගේ මටත් උදව් කරන්න ඈ.හරි සල්ලි හොයමු අපි ඊලඟ පෝස්ට් එකෙන්.දැන් මගෙන් අහන්න ඕනා ප්‍රශ්න අහන්නකෝ.එහෙනම් අදට මම යනවා.