යාලුවනේ යාලුවනේ යාලුවනේ! අනේ වෙච්ච
දෙයක්.මාසෙකින් විතර තමයි ඔයාලව බලල යන්න ආවේ. දැන් ඉතින් නඩු තීන්දුව දෙන්න වෙනවා
ඔයාලටම. හරිහරි දැන් ඉතින් කියන්නම්කො මොකද ගොඩ කාලෙකින් ආවේ නැත්තේ කියල.මම මේ
දවස්වල ටිකක් busy.මම project වගේකට අතගහල හිටියේ.project 11ක් විතර හැදුව.එත් මළ
කෙහෙල්මළ algorithm2 එකේ alg file exe file කරන්න පැය 48ට දෙකයි පුලුවන්. එකක්
හදන්න විනාඩි 10ක් යනවා.තප්පර 4න් හදන්න maxium ගන්න කියනවා ගිනිගානක් වෙනවා ඒ
මගුල. අන්තිමට ම යාන්තම් 1ක් compilee කරගත්තා.ඒක ඔයාලට බලන්න දාන හිතුනා.මගේ
අවරුදු ගානක සිහිනය සැබෑ උනා.
සියල්ල හොයමු (All Search)
Name – All Search
Size – 1.13mb
version – 0.0.0.0
මේකෙන් පුළුවන් මම දාපු සර්ච් එන්ජින් 5කින්
ඕනිදෙයක් සර්ච් කරන්න පුළුවන්. එකේ තියෙන බ්‍රව්සරෙත් ටිකක් speed.
මමමයි හැදුවේ.
මෙතනින් බාගන්න. --> Download
මේක ගැන අදහස් මෙතන පලකරන්න.
මමමයි හැදුවේ.
මෙතනින් බාගන්න. --> Download
මේක ගැන අදහස් මෙතන පලකරන්න.
ජයවේවා!
Subscribe by Email
Follow Updates Articles from This Blog via Email
No Comments