blogger පුවත්

 

 

 

 

 

ශ්‍රී ලංකා මාතා...........

අප ශ්‍රී ලංකා......නමෝ........නමෝ.......නමෝ.....නමෝ...මාතා........

Wednesday, August 10, 2016

thumbnail

Start Surfing - Surf කරමු සල්ලි හොයමු.




මේකෙන් පුළුවන් යාලුවනේ නිකම් ඉඳලා සල්ලි හොයන්න.නිකම් ඉන්න කලින් පල්ලෙහා banner එක ක්ලික් කරලා යන්න.


දැන් ඒකට ඔයාලගේ විස්තර දීලා register වෙන්න.ඊළඟට ඔයාලට confirmation e-mail එකක් එවයි.එකේ තියෙන link එක ක්ලික් කරලා ඔයාලගේ account එක confirm කරන්න පුළුවන්.ඊට පස්සේ, ඒ කියන්නේ account එක confirm කරාට පස්සේ වම පැත්තේ උඩ කෙලවරේ තියෙන “start surfing” ක්ලික් කරන්න දැන් Ad වගයක් වැටෙනවා.ඕනෙමනම් Ad බැලුවට කමක් නෑ.හැබැයි ad නොබැලුව කියල අපෙන් සල්ලි අඩු වෙන්නේ නෑ.ඔයාල මේකට ඔයාලගේ computer එකෙන් ගියානම් වඩාත් හොඳයි.මොකද,එතකොට ඕනෙනම් web browser එක minimize කරලා ඔයාලට වෙන වැඩක් උනත් කරන්න පුළුවන්නේ.

දැන් ඔයාල බලනවා ඇති “කොහොමද නිකම් ඉඳල සල්ලි හොයන්නේ,මේ හොරා පට්ටපල් බොරු කියනවා ඇත්තේ” කියල නේද? බොරු නෙමෙයි,මේ ඇත්තමයි.පල්ලෙහා බලන්න.

*කොහොමද මේක වෙන්නේ?

ඔයාල “start surfing” එබුවනේ.දැන් ad වලට අමතරව වම පැත්තේ උඩ timer එකක් run වෙනවා.ඒ ටයිමරේ කාලය අවසන් උනාම බලන්න දකුණු පැත්තේ උඩ සල්ලි වැටෙනවා.0.005$ විතර වැටිලා තියෙයි.දැන් ඔයාල හිතනවා ඇති “ඩොලර් 0.005 ඒවා අරගෙන දවසකට ඩොලර් එකක්වත් හොයාගන්න පුලුවන්ද කියලා.මොකද බැරි?මම කියනවට register වෙලා පැයක් “start surfing” දාල ඉන්ටනෙට් connect කරලා තියන්න.පැයකින් බලද්දී, 2.000$ විතර ඇවිත් තියෙයි.මේ ක්‍රමේට මාසෙකට 40.0$ විතර හොයන්න පුළුවන්.කොහොමද මම ඇත්තනේ කිව්වේ.35.0$ වුණා ගමන් ඔයාලට මේ සල්ලි ඔයාලගේ PayPal හරි වෙනත් supported ගිණුමකට ගෙන්නගන්න පුළුවන්.හරි එහෙනම් මම ගියා.
thumbnail

mobitel ගැන තොරතුරු

හෙලෝ යාලුවනේ. අද මං මොබිටෙල් ගැනත් පොඩ්ඩක් කියල දෙනවා. මෙන්න මොබිටෙල් වල විස්තර.
mobitel පාරිභෝගික සේවා - 1717
ඉතිරිය බලන්න - *100#
m-cash - #111#
mobile cash - #151#
ණයක් ගන්න - #247#
රීලෝඩ් කරන්න - *102*පින් අංකය#
GPRS/MMS settings - #888#
අන්තර්ජාල පැකේජ
rs.25.00
rs.45.00
rs.229.00
rs.38.00
D(පැකේජයේ වටිනාකම) 7678 (උදා:- D229 to 7678
එහෙනම් අදට මම යනවා. ජය වේවා!

Monday, August 8, 2016

thumbnail

PopCash.net PPV

කොහොමද කට්ටියට? අද මම දෙන්න හිතුව හොඳ e-money හොයන්න
ටිකක් ලේසි ක්‍රමයක්.
Pop Cash
මේකෙන් පුළුවන් Ad click නොකර සල්ලි හොයන්න. මේකට ගිහින් register වෙලා ඔයාලගේ Web site ඒක හරි blog ඒක හරි එයාලට දෙන්න. ඊට පස්සේ එයාල වෙබ් සයිට් ඒක හරි බ්ලොග් ඒක හරි ඇතුලත් කර කියල ඊ-මේල් එකක් එවයි.එතකල් ඔයාලට ad බ්ලොග් එකට හරි වෙබ් සයිට් එකට හරි දාන්න බෑget code ඔබල එයාල දෙන html/jscript code ඒක බ්ලොග් එකේ නම් layout --> add gadget කියන තැන paste කරන්න. ඊට පස්සේ save --> save arrangment කරන්න. එතකොට උඩින් වැටෙයි. Your arrangment has succesfully saved. view blog. කියල හරි ඒවගේ එකක්. ඊට පස්සේ බ්ලොග් ඒක view කරලා බලද්දී ADs වැටිලා තියෙයි . මේකෙන් ගෙවන්නේ Ad click කරාට නෙවෙයි. Ad ඒක ඔයාල බලපු තරම ඇති සල්ලි හම්බවෙන්න.
Register on www.popcash.net

Sunday, August 7, 2016

thumbnail

මගේ සොෆ්ට්වෙයා ඒක බාගන්න


යාලුවනේ යාලුවනේ යාලුවනේ! අනේ වෙච්ච දෙයක්.මාසෙකින් විතර තමයි ඔයාලව බලල යන්න ආවේ. දැන් ඉතින් නඩු තීන්දුව දෙන්න වෙනවා ඔයාලටම. හරිහරි දැන් ඉතින් කියන්නම්කො මොකද ගොඩ කාලෙකින් ආවේ නැත්තේ කියල.මම මේ දවස්වල ටිකක් busy.මම project වගේකට අතගහල හිටියේ.project 11ක් විතර හැදුව.එත් මළ කෙහෙල්මළ algorithm2 එකේ alg file exe file කරන්න පැය 48ට දෙකයි පුලුවන්. එකක් හදන්න විනාඩි 10ක් යනවා.තප්පර 4න් හදන්න maxium ගන්න කියනවා ගිනිගානක් වෙනවා ඒ මගුල. අන්තිමට ම යාන්තම් 1ක් compilee කරගත්තා.ඒක ඔයාලට බලන්න දාන හිතුනා.මගේ අවරුදු ගානක සිහිනය සැබෑ උනා.

 

                                                                 සියල්ල හොයමු (All Search)

Name – All Search

Size – 1.13mb

version – 0.0.0.0

මේකෙන් පුළුවන් මම දාපු සර්ච් එන්ජින් 5කින් ඕනිදෙයක් සර්ච් කරන්න පුළුවන්. එකේ තියෙන බ්‍රව්සරෙත් ටිකක් speed.
 මමමයි හැදුවේ.

මෙතනින් බාගන්න. --> Download

මේක ගැන අදහස් මෙතන පලකරන්න.

                                                   ජයවේවා!

Friday, July 22, 2016

thumbnail

VLC Media Player එකේ ටූල්ස්



හෙලෝ,මම අද කියල දෙන්න හදන්නේ මේ VLC media player කියන්නේ මොකක්ද? සහ එකෙන් වැඩ කරන්නේ කොහොමද කියලයි. හරි, මෙතනින් ගිහිල්ලා එක බාගන්න.[download] 

ඔයාලට ඕනෙනම් මේක සිංහලට හරවගන්න පුළුවන්.ඒක ඕපන් කරාම මේ විදිහට තමයි තියෙන්නේ.
උපසිරැසි බාගන්න ක්‍රමේකුත් මම කියල දෙන්නම්.

view කියන එක ක්ලික් කරාම එන එකේ යටම තියෙන download subtitles කියන එක ක්ලික් කරන්න.
 
ඊට පස්සේ කරන දේවල් ඔයාලට නිකම්ම තේරෙයි. මේකේ තව පට්ට ටූල් ගොඩක් තියෙනවා.සේරම ලියන්න ගියොත් හෙට තමා ඉවරකරන්න වෙන්නේ.ඔයාලම අත්හදා බලන්නකෝ.

පොඩි කමෙන්ට් එකක් දාලාම යන්න.හොඳ නම් ශෙයා කරලා යන්න.
                                                සුභ දවසක් iiiiii

Monday, July 11, 2016

thumbnail

ඕනෑම phone එකක් online recharge කරන්න.

ඔයාලගේ 4න් එක ඔන්ලයින්recharge කරගන්න දන්නවද?
මෙතනින් ගිහින් online recharge කරගන්න.(මේකෙන් නත්තල් කාලෙට offer එකක් දෙනවා.december මාසෙක ගිහින් බලන්න මේ ඇඩ්‍රස් එකට.සල්ලි මෙහෙම $30)

Sunday, July 10, 2016

thumbnail

අලුත් ඇඩ් නෙට්වර්ක් එකක්





තවත් ඇඩ් නෙට්වර්ක් එකක් මම හොයාගත්තා.මේකේ නම bidvertiser. මේකේ අපිට 2 විදිහකට ඉන්න පුළුවන්.Advertiser කෙනෙක් විදිහට, Publisher කෙනෙක් විදිහට,සල්ලි හොයන්න ඕනිනම් ඉතින් Publisher තමා.මුලින්ම මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න.ඊට පස්සේ Ad code එක කොපි කරලා බ්ලොගර් එකට යන්න.ඊළඟට,
Layout -->Add gadget -->Title = Bidvertiser / copy ad code -->Save Arrangement --> view blog!

එහෙනම් වැඩේ ගොඩ ඈ.එත් තාම වැඩේ හරි නැතිවෙන්න පුළුවන්.මොකද තාම web site add කරලා නැති නිසා.ආයිත් යන්න bidvertiser එකටම.add website ඔබලා ඔයාගේ website එක add කරන්න.


ඉතින් වැඩේ හරිනම් comment එකක් දාලම යන්නකෝ.share කරලම යන්න.Print කරලම ගන්න.bookmark කරගන්න. CTRL+D

Saturday, July 9, 2016

thumbnail

බ්ලොග් එකට ගොඩාක් traffic ගෙන්නගමු.

හෙලෝ යාලුවනේ.ඔයාල දන්නවනේ බ්ලොග් එකකින් සල්ලි  හොයන්න නම් හොඳට ත්රෆ්ෆික් තියෙන්න ඕනි කියල.ඉතින් මම ක්‍රමයක් කියල දෙනවා traffic ගෙන්නගන්න.මේක ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්.ඔයාලම ගිහින් බලන්න.වැඩි විස්තර මෙතනින්.

මෙන්න ලින්ක් එක -------->>>>>>>>>>  www.trafficgenz.tk

මේකට රෙජිස්ටෙර් වෙලා minutes earn කරන එකයි ඇත්තේ.ඔයාගේ minutes ගානට ඔයාට trffic එනවා.

හරිනේ,එහෙනම් මම ගිය.
thumbnail

PPV සයිට් එකක් - Popcah.net

කොහොමද ඉතින්.අදත් මම කියල දෙන්නේ ptc සයිට් එකක් ගැන නම් නෙවෙයි.අද කියල දෙන්නේ ppv
සයිට් එකක් ගැනයි.එකේ නම popcash.net දැන් ඔයාල බලනවා ඇති මොකක්ද මේ ppv සයිට් එකක් කියන්නේ කියල නේ.ppv කියන්නේ pay per view කියන එක.ඒ කියන්නේ ads බලනවට විතරක් ගෙවනවා.ක්ලික් කරන්න ඕනි නෑ.පට්ට නේද.හොඳ traffic එකක් තියෙනවනම් බ්ලොග් එකට හරි වෙබ් සයිට් එකට හරි ගත්තනම් හොඳට ගණන් හම්බවෙයි.ඇයි ක්ලික් ඕනි නැනේ.බැලුවම හම්බවෙනවා ගණන්.

එහෙනම් බලමු කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියල.
මුලින්ම මෙතනින් යන්න popcash.net එකට.

දැන් sign up වෙන්න.

e-mail confirm කරලා web sites ඔබන්න.

දැන් ඔයාගේweb site එක හරි බ්ලොග් එක හරි දාල add කරන්න.

e-mail එකක් එවයි ඒගොල්ලෝ එක පිළිගත්තා හරි පිළිගත්තේ නෑ හරි කියල.

පිලිගත්තනම් get code ඔබල කෝඩ් එක copy කරලා blog එකේ මේ විදිහට යන්න.

blogger.com --> layout --> add gadget --> html/java script --> enter topic and paste your ad code in large text box.

Thursday, July 7, 2016

thumbnail

dialog ගැන විත්ති

හලෝ යාලුවනේ.!ඔයාලත් ඩයලොග් නම් මේක කියවන්න.

customer services - 1777
balance - #456#
loan - #356#
star points - #141#
D mega wasana - #121#
ez cash - #111#
data packages - #678#
SIM ownership - #132#

ඩයලොග් බෝනස්

ඔයාලගේ star-points වලින් රිලෝඩ් දාගන්න. =starpay (ඔබේ රු.100ට වැඩියෙන් ඇති starpoints ටික) 141ට sms කරන්න.

දිනපතා 10mb නොමිලේ ගන්න. =DBB 3 කියල 678 ට යවන්න. මුලින්ම රු.3 කපාගෙන දවස් කිහිපයක් නොමිලේ 10mb ලැබෙනවා.

ඉස්සර ඩයලොග් එකත් මාසයක් free data දුන්න.දැන් දෙන්නෑ.ආය දුන්නොත් කියන්නම්.

එහෙනම් තව සිම් එකක් ගැන අරන් එන්නම්.සුභ දවසක්.

Wednesday, July 6, 2016

thumbnail

Hutch ගැන විත්ති

1024x444.jpg
හරි යාලුවනේ,ඔයාල හච්නම් මේක කියවන්න.
හච් වලින්,
ප්‍රදාන මෙනුව = *123#
දත්ත පැකේජ = *131#
පැකෙජ මාරුකිරීම = *551#
රීචාර්ජ් කිරීම = *355*පින් අංකය#
ඉතිරිය බැලීම = *344#
පාරිභෝගික සේවා = 1788
ඇමතීම් පැකෙජ = #666#
කෙටි පණිවිඩ පැකේජ = #222#
මෙන්න හච් වලින් බෝනස්.
# - නොමිලේ 10mb ගන්න.(නැවත නැවත කළ හැක.) *131*7*3*3#
# - නොමිලේ 500mb ඩේටා ගන්න.
මේ ඇප් එක install කරන්න.ඊලඟට රෙජිස්ටර් වෙන්න.ටිකකින් 500mb ඩේටා ෆ්‍රී ලැබෙයි.(android එකක් නැත්නම් මෙතනින් ගිහින් register වෙන්න.)
# - ඕනෙතරම් ෆ්‍රී ඩේටා ගන්න..
මේ කෝඩ් එක ඩයල් කරන්න.
*400#
බෝනස් ඩේටා ගන්න online රීචාර්ජ් කරන්න.
රු.200 - 1GB
රු.500 - 2GB
රු.1000 - 5GB
නොමිලේ ඉන්ටර්නෙට් යන්න.
මේක බාගන්න.ඉන්ටර්නෙට් connect කරන්න.මේක unzip කරන්න.ඕපන් කරන්න සොෆ්ට්කෑල්ල.contacting server කියන කොටස ටික වෙලාවකින් succesfully connected to the server කියලා වැටුනොත් ඉතින් ගොඩ.
ගොඩ යන වැඩ මගෙන් විතරයි.මම යනවෝ.ආයෙ එනවෝ.ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.
thumbnail

බ්ලොග් එකට ඇඩ් දාමු.සල්ලි හොයමු.

සිංහල blog එහෙකට ඇඩ් දානවා නම් කියාපු වැඩේ.එක ඇඩ් එහෙකට උපරිම 3$ හම්බවෙනවා.(ක්ලික් කරන්න ඕනෙ)ඕන බ්ලොගයකට ඔට්ටුයි ඔන්න.හරි කොහොමද දැන් ඇඩ් පලකරන්නේ.?
ඇඩ් පලකරන්න කලින් register වෙමුකෝ.දැන් sign in වෙලා,ad code ඔබන්නකෝ.දැන් ඔයාලට තේරෙන්නේ නැති කෝඩ් එකක් වැටෙයි,ඒක copy කරගෙන ඉන්නකො.දැන් ඔයාගෙ බ්ලොග් එක හැදුවෙ බ්ලොගර් එකෙන් නම් බ්ලොගර්.කොම් සයිට් එකට ගිහින් google ගිනුමට පුරන්න(sign in) වෙලා,ඇඩ් දාන්න ඕනෙ බ්ලොග් එක තෝරල,එතන තියෙන මෙනුවේ layout කෑල්ලට යන්න.දැන්,
Add gadet --> html/javascript --> paste your ad code and type subject.
දැන් බ්ලොග් එකට ගිහින් බලද්දි ඇඩ් වැටෙයි.මිනිස්සු බ්ලොග් එකට ඇවිත් ඇඩ් ක්ලික් කෙරුවම ඔයාට සල්ලි ලැබෙනවා.මම ගියා.

Tuesday, July 5, 2016

thumbnail

කොහොමද හැමොටම,සාදරයෙන් පිලිගන්නවා.

ආයුබෝවන් සියලුම දෙනාව මගේ අලුත් බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා ඔන්න.මගේ පුංචි නිවහනට ගොඩවෙලා තේ ටිකක් බීලා,කීයක් හරි හොයාගෙන ඕන දෙයක් අහලා තොරතුරු දැනගන්න කැමතිද ඔයලා.මගෙන් අහන ඕන දේකට මම උත්තර අවම සතියක් ඇතුලත කියල දෙනවා.ඒ වගේම හොඳ යාලුවෝ වගේ මටත් උදව් කරන්න ඈ.හරි සල්ලි හොයමු අපි ඊලඟ පෝස්ට් එකෙන්.දැන් මගෙන් අහන්න ඕනා ප්‍රශ්න අහන්නකෝ.එහෙනම් අදට මම යනවා.

About

මෙහි ඇති ලිපි උපුටාගෙන වෙනත් කිසිම තැනක සටහන් කිරීම තහනම්.සටහන් කරන්නේනම් අපෙන් අවසර තිබිය යුතුය.. Powered by Blogger.

admin ගැනයි මේ.!

සියලු ලිපි