blogger පුවත්

 

 

 

 

 

ශ්‍රී ලංකා මාතා...........

අප ශ්‍රී ලංකා......නමෝ........නමෝ.......නමෝ.....නමෝ...මාතා........

Friday, July 22, 2016

thumbnail

VLC Media Player එකේ ටූල්ස්



හෙලෝ,මම අද කියල දෙන්න හදන්නේ මේ VLC media player කියන්නේ මොකක්ද? සහ එකෙන් වැඩ කරන්නේ කොහොමද කියලයි. හරි, මෙතනින් ගිහිල්ලා එක බාගන්න.[download] 

ඔයාලට ඕනෙනම් මේක සිංහලට හරවගන්න පුළුවන්.ඒක ඕපන් කරාම මේ විදිහට තමයි තියෙන්නේ.
උපසිරැසි බාගන්න ක්‍රමේකුත් මම කියල දෙන්නම්.

view කියන එක ක්ලික් කරාම එන එකේ යටම තියෙන download subtitles කියන එක ක්ලික් කරන්න.
 
ඊට පස්සේ කරන දේවල් ඔයාලට නිකම්ම තේරෙයි. මේකේ තව පට්ට ටූල් ගොඩක් තියෙනවා.සේරම ලියන්න ගියොත් හෙට තමා ඉවරකරන්න වෙන්නේ.ඔයාලම අත්හදා බලන්නකෝ.

පොඩි කමෙන්ට් එකක් දාලාම යන්න.හොඳ නම් ශෙයා කරලා යන්න.
                                                සුභ දවසක් iiiiii

Subscribe by Email

Follow Updates Articles from This Blog via Email

No Comments

About

මෙහි ඇති ලිපි උපුටාගෙන වෙනත් කිසිම තැනක සටහන් කිරීම තහනම්.සටහන් කරන්නේනම් අපෙන් අවසර තිබිය යුතුය.. Powered by Blogger.

admin ගැනයි මේ.!

සියලු ලිපි